Support for Borrowers Affected by COVID-19

In line with the Central Bank of Sri Lanka (CBSL) relief measures announced to support COVID-19 hit businesses including Self Employment and individuals, we invite to the eligible borrowers who wish to apply for the said relief. Please complete the following document and submit to our branch on or before 30.04.2020.

Customer Request Letter – Debt Moratorium

You may also submit such request through email by sending scanned versions of the filled documents to dumbara@dmcl.lk

 

COVID-19 හි බලපෑමට ලක්වූ ණය ලබාගත් ගනුදෙනුකරුවන් සඳහා සහය

ශ්‍රී ලංකා මහ බැංකුව COVID-19 හේතුවෙන් බලපෑමට ලක්වූ ස්ව්‍යං රැකියා ඇතුලු ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත සහය දැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රීලංකා මහ බැංකුවේ සහන ක්‍රියාවලියට අනුකූලව, එම සහනය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ට අපි ආරාධනා කරන්නෙමු. කරුණාකර පහත ලේඛනය සම්පුර්ණ කර 30.04.2020හෝ ඊට පෙර අපගේ ශාඛාවට ඉදිරිපත් කරන්න.

පාරිභෝගික ඉල්ලීම් ලිපිය – ණය තාවකාලික අත්හිටුවීම

ඔබගේ සම්පූර්ණ කල අයදුම් පත්‍රය ස්කෑන් කොට කරුණාකර, පහත සදහන් විද්‍යුත් තැපෑල වෙත ලැබීමට සලස්වන්න.

dumbara@dmcl.lk